Thursday, December 4, 2014

 teenage mutant ninja turtles 





'' අපි රජ ඉබ්බෝ '' කියල පොතක් කියවල තියෙන්වද? සමහර විට නැතුවත් එති.අද කාලෙ ලමයින්ට ඉතින් පොත් කියවන්න වෙලාවක් නෑනෙ.හරි කනක් නෑ.අන්න ඒ කතා පොතේ එන කතාවෙ ෆිල්ම් ක තමෛ මේ.මේකෙ සාමාන්‍ය ඉබ්බො 4දෙනෙකුයි මීයෙකුයි විද්‍යා පරීක්ශයකින් අස්සමානය ලෙස වර්ධනය වී ඔවුන් තම හැකියාව දියුනු කර ගනිමින් නිව් යෝක් නගරයේ සිදු වන අපරාධ වලක්වනවා.
           මොවුන්ගේ සතුරා දෙවනි ලෝක යුද්ද කාලයේ සිටි දක්ශ සටන් කාමියෙක්.ඔහුට විරුද්ධව මේ ඉබ්බන් - ලියනාඩෝ,රෆායල්,මයිකල්,ඩොනටෙලෝ සහ මීයා - ස්ප්ලින්ටර් නැගී සිටින අයුරු බලන්න පහත තියෙන ලින්ක් එකෙන් ටොරෙන්ට් ෆයිල් එක බා ගෙන ෆිල්ම් එක බා ගන්න.

                                             Teenage Mutant Ninj

a Turtles - බා ගන්න
The Flash Season 1 episode 1

dc comicsලගෙ අලුත්ම ටී.වී.කතා මලාවයි.මේ කතාවෙ ප්‍රධාන චරිතය බැරී ඇලන්.මේයාට අකුනු පහරක් වැදිල අසාමාන්‍ය වේගයක් සහිත බලයක් හිමි වෙනව.ඒකෙන් මෙයා ඉන්න සෙන්ට්‍රල් නගරයේ වෙන අපරාධ මර්ධනය කරනවා.ඒ වගේම මෙයා වගේ බලයන් තියෙන අනෙක් අයවත් අල්ලා ගන්නවා.
           මෙම කතා මාලාවේ පලමු කොටසේ සතුරා වනනේ කාලගුනය පාලනය කල හැකි අයෙක්.මෙහි එන බැරී ඇලන්ට හමුවන ඒ බලත් සමග ඔහු ෆ්ලෑශ් නමින් තමයි මේ නගරයට පෙනී සිටින්නේ.ඉතින් ෆ්ලෑශ් තමා දන්න සියලු දේ කරල තම සතුරාව පරාජය කරල තම නගරය ඔහුගෙන් මුදවා ගන්නවා.මොහුගේ මේ රහසිගත බලය දන්නෙ ඔහු සමීපතම කිහිප දෙනෙක් පමනි.
         යට තියෙන ලින්ක් එකෙන් ගන්න.අනෙත් කොටසුත් දානවා.
මේ ෆ්ලෑශ්ට වේගයෙන් දුවලා අතීතයට යන්නත් පුලුවන්. ඇත්තටම නියම ටී.වී. කතා මාලවක්. බලන්නකො. අලුතින් එන එපිසොඩ් වල ටොරෙන්ට් ෆයිල් ලින්ක් ටිකත් දෙන්නම්. ආක්ඉ යන්නඅ මතක වුනානෙ....මේ කතා මාලාව ඇරෝ කතා මාලවත් සම්බන්දයි.

                                                          The Flash season1 episode1 - බා ගන්න
                                           The Flash season1 episode2 - බා ගන්න
                                           The Flash season1 episode3 - බා ගන්න
                                           The Flash season1 episode4 - බා ගන්න
                                           The Flash season1 episode5 - බා ගන්න
                                           The Flash season1 episode6 - බා ගන්න
                                           The Flash season1 episode7 - බා ගන්න
                                           The Flash season1 episode8 - බා ගන්න
                                           The Flash season1 episode9 - බා ගන්න
                                           The Flash season1 episode10 - බා ගන්න
                                           The Flash season1 episode11 - බා ගන්න
                                           The Flash season1 episode12 - බා ගන්න
                                           The Flash season1 episode13 - බා ගන්න
                                           The Flash season1 episode14 - බා ගන්න
                                           The Flash season1 episode15 - බා ගන්න
                                           The Flash season1 episode16 - බා ගන්න
                                           The Flash season1 episode17 - බා ගන්න


Guardians of the Galaxy



මේ ෆිල්ම් එක ලඟදි ආපු එකක්.මේක මාවෙල් ස්ටූඩිඕස්ලගෙ අලුත්ම ෆිල්ම් එකක්.මරු.මේක හරියට ස්ටාර් වෝර්ස් වගේ.හැබැයි ඊට වඩා හුගක් හොඳයි.තෝර් 2 එකේදි හමු වෙන කලෙක්ටර් මේ කතාවෙදි අපට හමු එනවා.ඒ වගේම ඇවෙන්ජර්ස් එකේ ප්‍රධානසතුරාම තමයි මේකෙත් ප්‍රධා සතුරා.මේ ලින්ක් එකෙන් ඔයාලට පුලුවන් torrent file 1 බා ගන්න.ස්තූතියි  

 Guardians of the Galaxy - බා ගන්න