Thursday, December 4, 2014

 teenage mutant ninja turtles 





'' අපි රජ ඉබ්බෝ '' කියල පොතක් කියවල තියෙන්වද? සමහර විට නැතුවත් එති.අද කාලෙ ලමයින්ට ඉතින් පොත් කියවන්න වෙලාවක් නෑනෙ.හරි කනක් නෑ.අන්න ඒ කතා පොතේ එන කතාවෙ ෆිල්ම් ක තමෛ මේ.මේකෙ සාමාන්‍ය ඉබ්බො 4දෙනෙකුයි මීයෙකුයි විද්‍යා පරීක්ශයකින් අස්සමානය ලෙස වර්ධනය වී ඔවුන් තම හැකියාව දියුනු කර ගනිමින් නිව් යෝක් නගරයේ සිදු වන අපරාධ වලක්වනවා.
           මොවුන්ගේ සතුරා දෙවනි ලෝක යුද්ද කාලයේ සිටි දක්ශ සටන් කාමියෙක්.ඔහුට විරුද්ධව මේ ඉබ්බන් - ලියනාඩෝ,රෆායල්,මයිකල්,ඩොනටෙලෝ සහ මීයා - ස්ප්ලින්ටර් නැගී සිටින අයුරු බලන්න පහත තියෙන ලින්ක් එකෙන් ටොරෙන්ට් ෆයිල් එක බා ගෙන ෆිල්ම් එක බා ගන්න.

                                             Teenage Mutant Ninj

a Turtles - බා ගන්න

No comments:

Post a Comment